Friday, March 27, 2026
Follow Us
කොරෝනා මරණ 1,600 ඉක්මවයි

කොවිඩ් 19 ආසාදිත මරණ 42 ක් ඊයේ (03) දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මරණයට පත් පිරිස අතර කාන්තාවන් 17ක් සහ පිරිමි පුද්ගලයින් 25ක් වෙයි.

මේ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,608ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)