Sunday, July 13, 2025
Follow Us
රත්නපුර ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

පවතින අධික වර්ෂාපනයත් සමග රත්නපුර, ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් නාය යෑමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (04) අළුයම මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

(LNW)