Sunday, February 08, 2026
Follow Us
Social and Equity

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන හෙට (31) රාත්‍රී 10 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Social and Equity

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශයට සුනඛයන් බඳවා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව වාර්තා වේ.

Social and Equity

මෙරටින් මෙතෙක් තහවුරු කළ සමස්ත කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 92088ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Social and Equity

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම්කරුවන් සමග එක්ව ජාවාරම් කළ යැයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට පරීක්ෂණ සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

Social and Equity

ඇවන්ගාඩ් පුද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම අප්‍රේල් මස 23 දා තෙක් තාවකාලිකව අත් හිටුවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.

Social and Equity

මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බෝතල් කරන ලද ඇසුරුම් කළ පොල්තෙල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත්තේ.

Social and Equity

බඳවා ගැනීමේ සම්මත ක්‍රමවේද උල්ලංඝණය වන පරිදි නිලධාරීන් බඳවා ගැනීමට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමට සූදානම් වනවා. තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් හයෙන් පහකට විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් සාධනීය පිළිතුරක් ලැබුණ ද සිය ප්‍රධාන ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පැවසුවේ.

Social and Equity

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.

Social and Equity

උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීමේ පුළුල් මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම අරුණට ඊයේ (28දා) පැවසීය.

Social and Equity

ඛනිජ නිධි ගවේෂණය සඳහා ඉන්දියානු සමාගමක් බලපත්‍රයක් ලබාගෙන ඇතත් කිසිසේත්ම එමගින් නිධියේ අයිතිය ලබාදීමේ තීන්දුවක් මෙතෙක් ගෙන නැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.

Social and Equity

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කොරෝනා අවදානමක් තිබියදී මහජනතාව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ආගමික සිද්ධස්ථාන, සාප්පු සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථානවලට සීමාවකින් තොරව ඒකරාශි වීමට පටන් ගෙන තිබීම හේතුවෙන් රට පුරා දැඩි අනාරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව යි.

Social and Equity

බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි අද (29 වැනිදා) ආරම්භ කෙරේ.

Social and Equity

දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් 4000ක පුරප්පාඩු පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණ කරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෝජිත සැලසුම් සලකා බලන විට ඉදිරි වසර පහ සඳහා වෛද්‍ය නිලධාරීන් 7000කගේ අවශ්‍යතාවක් පවතින බවද අමාත්‍යාංශය කියා සිටී.

Social and Equity

One of the five Supreme Court Judges, who was in the bench to consider a Fundamental Rights petition filed by the parents of a 20-day-old infant who succumbed to covid-19 while being treated at the Lady Ridgeway Children's Hospital, has withdrawn from considering the petition today.

Social and Equity

All schools in the Jaffna Educational zone are to be closed for a week from today (29), Secretary of the Northern province Education ministry - Mr. M. Ilangkovan says.

Social and Equity

සමාගම් 4 කින් මෙරටට ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නම් පිළිකා කාරකය අඩංගු දැයි සිදුකළ දෙවන සාම්පල පරීක්‍ෂවේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත අද භාරදී තිබෙනවා.

Social and Equity

A consignment of 600,000 Chinese vaccines has been delivered to the Beijing international airport to be airlifted to Sri Lanka on Wednesday as a gift from the people of China, an official said.

Social and Equity

යාපනය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.