අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අද (01) වැඩිවන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වත්තල අවට ප්‍රදේශ කිහිපයකට ලබන අද (31) රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
All Island Egg Producers Association (AIEPA) today warned that the poultry industry would collapse due to the surplus in the production of eggs and the inability to mark a fixed price for eggs.
චීනයේ ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් කොවිඩ් එන්නත මෙතෙක් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.
සුනඛයින් ලියපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතුළත් නීති සකස් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුගේ සංගමය පවසනවා. ඉන් අනතුරුව සුනඛයින්ට අයාලේ සැරිසැරීමට සහ අනවශ්‍ය ලෙස සතුන් ඇති කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකළ යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 2ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් මර්දනය සදහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අද පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ, චීනයේ බීජිං නුර සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින්. මෙම එන්නත් මාත්‍රා තොගය චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන්නේ ප්‍රදානයක් ලෙසයි. එම එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරු 11 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතව තිබෙනවා.
කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත.
ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද 18 වැනි ශත වර්ෂයට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා දෙකක් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට භාරදී ඇත.
Four suspects have been arrested for promoting the ideology of the mastermind of the Easter Sunday attacks Zaharan Hashim.
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයෙකු පවසා සිටියේ මුස්ලිම් ජනතාව 5000ක ජනගහනයක් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරයෙකු පත් කළ යුතු බවට තමාට නියෝගයක් ලැබී ඇති බවයි.
මධ්‍යම කඳුකරයේ මාර්ගවල දැඩි අවදානම් සහිත ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
The Colombo Municipal Council (CMC) is to inoculate 4,000 Chinese nationals from Monday using the Sinopharm vaccine.
ආබාධ සහිත පුද්ගලයන් 400දෙනකු එම ආබාධ තත්ත්වයත් සමග ඇති වූ මානසික පීඩාව හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙයි.
The Jaffna cluster continued to grow with more people found to be infected with the coronavirus.
Page 439 of 737