Friday, March 27, 2026
Follow Us
මෙරට නව කොවිඩ් ප්‍රභේද සොයා අද සිට යළි පර්යේෂණ

මෙරට ව්‍යාප්තව ඇති කොරෝනා ප්‍රභේද සම්බන්ධයෙන් අද දිනයේ සිට යළිත් පරීක්‍ෂණ ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා. අද සිට දින 10 කාලයක් එම පර්යේෂණ සිදු කරන බවයි ඔහු සදහන් කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති ඕනෑම රටක නව ප්‍රභේද ඇතිවීමේ හැකියාවක් පවතින බවද ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මෙහිදී පෙන්වා දුන්නා.

(Neth)