Friday, February 06, 2026
Follow Us
ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ - තිලකරත්න ඩිල්ෂාන්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් අභියස තිබියදී ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

බංග්ලාදේශ තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉවත් කිරීම සහ වත්මන් ක්‍රිකට් තත්ත්වය පිළිබදව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් ඩිල්ෂාන් මේ බව සදහන් කළා.

(Neth)