Saturday, July 12, 2025
Follow Us
තවත් කොවිඩ් මරණ 29ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 29දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1298 දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)