Friday, February 06, 2026
Follow Us
තවත් ප්‍රදේශ කීපයක් හෙට සිට හුදකලාවේ

හෙට (25) අලුයම 4.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත.

රත්නපුර, ගාල්ල, ගම්පහ හා නුවරඑලිය දිස්ත්‍රක්කවලට අයත් කුරුවිට, අම්බලන්ගොඩ, කිරිබත්ගොඩ හා ඩයගම ප්‍රදේශ කීපයක් මෙසේ හුදකලා කෙරේ.

(Aruna)