Friday, March 27, 2026
Follow Us
සමස්ත කොරෝනා මරණ 1,243ක් දක්වා ඉහලට

කොවිඩ් ආසාදිත මරණ 05ක් ඊයේ (24) දිනයේ වාර්තා වී තිබෙන අතර පසුගිය මැයි 17 වන දා සිට 23 දින දක්වා වූ ආසාදිත මරණ 28ක් තිබෙන බවත් සෞඛය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කර තිබේ.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 1,243ක් දක්වා ඉහල ගොස් ඇත.

(Aruna)