මෙරට කොවිඩ් මරණ ගණන 1200 ඉක්මවයි කොවිඩ්-19 වෛරසය ආසාදිනය වීමෙන් තවත් මරණ 32ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එ් අනුව මෙරට තුළ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1210 දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)