Saturday, July 12, 2025
Follow Us
බුස්සේ රැඳවියන් 60කට කොවිඩ්

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටින් රැඳවියන් 60 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන බුස්ස බන්ධනාගාරය පවසයි.

රැඳවියන් 69 දෙනකුට පසුගිය දා සිදු කළ පී.සි.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම ආසාදිත රැඳවියන් පිරිස හඳුනා ගෙන ඇත.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණ රැදවියන් නිරෝධායනය කිරිම සදහා බුස්ස බන්ධනාගාරය වෙත රැගෙන එනු ලබයි.

බන්ධනාගාරයේ වාට්ටු 04ක මොවුන් නිරෝධායනය වෙමින් සිටියදි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

(Aruna)