පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාමනිලධාරී වසමේ කරදියානවත්ත ගම්මානයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබඳව ද සාක්ෂි අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි කොරෝනා අවදානමකට මුහුණ පා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ඒ අනුව එංගලන්ත සංචාරයට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින් හදිසි PCR පරීක්ෂණයකට යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.
Several prominent trade unions in the country have lodged a formal complaint against the Secretary of the Finance ministry and Treasury - S.R. Attygala.
ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1537 දෙනෙකු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පහළොස් හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇතැයි කියන ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ (08 වැනිදා ) අත්අඩංගුවට ගෙන ඇත.
Muslims in Sri Lanka will celebrate the Hajj festival on Wednesday (21) as the crescent for the month of Dhul Hajj was not sighted sighted yesterday (10).
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති වේ.
බස්නාහිර පළාත තුළ කුලී ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ළඟදීම ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ඊයේ (08දා) ‘අරුණ’ට පැවසීය
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 02ක් අද අළුයම දිවයිනට රැගෙන ආවා. චීනයේ බිජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකකින්.
පන් පිටි මිල ඉහල නොදමන බව සෙරෙන්ඩිබ් පිටි පුද්ගලික සමාගම විසින් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
වර්ජනයේ නිරතව සිටි මහජන පරීක්ෂකවරුන් යළිත් සුපුරුදු රාජකාරි ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. අඩාලව තිබූ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමේ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.
ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තව ඇත්දැයි සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් අවදානම් දීමනාවක් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලුම ග්‍රාම නිලධාරීහු ලබන සතියේ සිට එන්නත්කරණයට අදාළ ලේඛන සකස් කර දීම හැර කොවිඩ් සම්බන්ධ අනිකුත් රාජකාරිවලින් ඉවත් වීමට සූදානම් වෙති.
වර්ජනයේ නිරතව සිටි මහජන පරීක්ෂකවරුන් යළිත් සුපුරුදු රාජකාරි ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. අඩාලව තිබූ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමේ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති උපදෙස්වලට අනුව කිසිදු බැතිමතෙකුගේ සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් කතරගම වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ.
ඊයේ (08) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1270ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Police spokesman Ajith Rohana today assumed duties as the Senior DIG in charge of Traffic and Crimes at the Battaramulla.
Page 403 of 751