Saturday, December 20, 2025
Follow Us
Social and Equity

පවතින අධික වර්ෂාපනයත් සමග රත්නපුර, ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් නාය යෑමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Social and Equity

Sri Lanka’s number one shuttler Niluka Karunaratne yesterday qualified to compete in the Tokyo Olympic Games after maintaining a superior World Ranking during the last few months.

Social and Equity

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, කළුතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල ‍හඳුනා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක නායයාම් ඇතිවිය හැකි බවයි ජාතික‍ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ. මෙම අනතුරු ඇඟවීම් අද පෙරවරු 09 සිට පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.

Social and Equity

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරට තුළ ගොඩබෑමට රැගෙන ආ ඒවා නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. එහි සභාපති ජෙනරාල් දයා රත්නායක කියා සිටියේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 81 ක් නෞකාව තුළ තිබූ බවයි.

Social and Equity

නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

Social and Equity

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පවසනවා.

Social and Equity

පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

Social and Equity

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන වාහන හඳුනා ගැනීම වෙනුවෙන් පොලීසිය ඊයේ ඇලවූ ස්ටිකරය අද වලංගු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ පවසනවා.

Social and Equity

අද (3) වැනිදා සහ හෙට (4 වැනිදා) දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග අලෙවිය සඳහා විවෘත කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. එමෙන්ම සතොස වෙළෙඳසල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර අද (3 වැනිදා) සිට දිනපතාම වෙළෙඳසල් විවෘ‍තව තැබීමට රජය තීරණය කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ස්වයං රැකියාවක් ලෙස ආහාර සකස් කරන අයට ත්‍රිරෝද රථවලින් ගොස් ආහාර අලෙවි කිරීමටද අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.

Social and Equity

කොවිඩ් 19 ආසාදිත මරණ 42 ක් ඊයේ (03) දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Social and Equity

While stating that some politicians may be involved in the Easter Sunday attacks, Archbishop of Colombo Cardinal Malcolm Ranjith yesterday urged the government to carry out a proper investigation to determine as to who was behind the conspiracy which the former attorney general had referred to.

Social and Equity

පවතින සංචරණ සීමා හේතුවෙන් ගව ආහාර සපයා ගැනීම ඇතුළු ගැටලු කිහිපයකට මුහුණපා සිටින බව ප්‍රදේශ කිහිපයක කිරි ගොවීන් පවසනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සිය කිරි නිෂ්පාදනයන් පවත්වාගෙන යාමට විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසයි.

Social and Equity

නිරිතදිග මෝසමේ බලපෑම මහ අධික වැසි ඇද හැළීම නිසා කළු ගඟ, අත්තනගලුඔය සහ කැලණි ගඟ ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Social and Equity

A minor flood situation was witnessed in Gampaha and Kalutara District as the water levels of Kalu Ganga and Attanagalu Oya swell, the Department of Irrigation said today.

Social and Equity

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 29දෙනෙකු මියගොස් තිබේ.

Social and Equity

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය සැමරීම සම්බන්ධව හෝටලයේ කළමනාකරුවන් දෙදෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇත.

Social and Equity

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ World Cup Super League තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව තිබේ. කණ්ඩායම් 13 ක් සභාගි වන මෙම තරගාවලියේ මෙතෙක් තරග 06 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් පමණක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 08 ක් හිමි කරගෙන අවසන් ස්ථානයේ රැඳී සිටී.

Social and Equity

පනවා ඇති සංචරණ සීමා ඉවත් නොවුණොත් එහි සම්පූර්ණ වගකීම සංයමයකින් තොරව හැසිරෙන ජනතාව භාරගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.