ගස්ලබු අපනයනයෙන් 2018 වසරේදී රුපියල් පනස්හත්කෝටි තිස්අටලක්ෂයක් සහ 2019 දී රුපියල් කෝටි එකසිය තුනක ආදායමක් ලබාගෙන ඇත.
අතවර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නෙළුව පොලිස් ස්ථානයට ගිය 15 හැවිරිදි දැරියක් රඳවා තබාගෙන පොලිස් ස්ථානය තුළදීම පොලිස් නිලධාරියෙකු විසින් අතවර කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පත්කර තිබෙනවා. 1969 වසරේදී ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු ඔහු මීට පෙර අවස්ථා තුනකදී ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුර දරා තිබෙනවා.
වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවඅද (01) උදෑසන හබරණ පොලීසියට භාර වූ ඔහු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නිමින්නේරිය වනෝද්‍යානයේ සිද්ධියට සම්බන්ධ මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවටයෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් කොළඹදී ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර තිබෙනවා.
The Private Bus Owners Association says they would be compelled to increase the bus fares in the coming weeks because of the heavy losses suffered by the owners.
ජුනි 29 වනදා කොවිඩ් මරණ 47ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.
The Colombo Municipal Council's (CMC) Public Health Department today announced that the vaccination drive involving AstraZeneca Covishield vaccine for people above the age of 70 will get underway today.
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය අද (01 වැනිදා) සහ හෙට (02 වැනිදා) අසනීප නිවාඩු වාර්තා කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව එම සංගම් සදහන් කරයි.
මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Sri Lanka is still not facing a community transmission of the COVID-19 virus as a majority of the patients found are connected to other patients, a senior health ministry official told Daily Mirror yesterday.
මුහුදු කැස්බෑවන් ඇතුළු මත්ස්‍ය මරණ වලට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය නිසා සිදු වූ බව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී .
දියවැඩියාවට ගොදුරු වූ දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ඉන් වැඩිම පිරිස ඉන්සියුලින් ලබා දිය යුතු අය වීම විශේෂයක් යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1864 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
හදිසි ජල නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (30) දින පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සදහන් කළේ හික්කඩුව, ගොනපිනුවල, කහව, දොඩන්දූව සහ බද්දේගම නගරය ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
Page 401 of 744