Tuesday, September 23, 2025
Follow Us
21 වනදා කළු කොඩි ව්‍යාපාරය පවත්වනවා-ගරු සිරිල් ගාමිණි පියතුමා

එළඹෙන 21 වනදා පවැත්වීමට නියමිත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පා දිවයින පුරා ක්‍රියාත්මක කළු කොඩි විරෝධතාවය පිළිබඳව කතෝලික අගරදගුරු පදවිය කරුණු පැහැදිලි කරණු ලැබුවේය.

කතෝලික අගරදගුරු පදවියෙහි නියෝජිත ගරු සිරිල් ගාමිණි පියතුමන් ඊයේ (19) පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ පවතින කොවිඩ් අර්බුදය මැද වුවත් මෙවන් තීරණයක් ගත්තේ ආණ්ඩු පෙරළීමට නොව ආණ්ඩුව නිවැරදි මාර්ගයට තල්ලු කිරීමට බවයි.

(Lanka Leads)