මෙරට සියලුම පාසල් ගුරුවරු ගුරුවරියන්ට කොවිඩ් මර්දන එන්නත එළඹෙන සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.
ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පවත් වුණා.
The Colombo Municipal Council's (CMC) Public Health Department today requested people above the age of 70 to contact the department to obtain their AstraZeneca Covishield vaccine.
හෙද සංගම් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකළහොත් ජුලි 07 වනදා සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ දිල්හාර ප්‍රනාන්දු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත බවට වාර්තා වේ.
Health experts have warned that the new Delta Variant which is spreading across the country, after sporadic cases were found in recent days, will cause a massive outbreak in 8 to 10 weeks if urgent steps are not taken to maintain the health guidelines.
ඊයේ (02) දිනය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1823 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (01) දිනය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1883ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට ප්‍රබල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළු වී ඇතැයි නිශ්චිතව දන්නා නමුත් එය වැළඳුනේ කාටද, ආසාදිතයින් සිටින්නේ කවර ප්‍රදේශවලද යනාදිය වෙනම සෙවීම ප්‍රායෝගික නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර මත්පැන් නිෂ්පාදනය ඊයේ (01දා) සිට නැවත ආරම්භ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.
Despite the Health Ministry stressing that they were on high alert on the spreading of Indian variant in the country, the Public Health Inspectors who are in the field slammed the Government for not paying adequate attention to prevent further spreading.
එංගලන්ත පිල හමුවේ සංචාරක ශ්‍රී ලංකා පිල ඊයේ දින ලැබූ පරාජයත් සමග ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ රට බවට පත්ව තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් සේවකයන් විසිනව දහසකට අධික පිරිසක් ජීවනෝපාය මාර්ගයක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කරති.
පසුගිය මැයි 21 වනදා සිට මේ දක්වා කිසිදු අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය නොකළ බවත් බස් රථ 3200 ක් අතරින් මේ වන විට ධාවනය කෙරෙන්නේ බස් රථ 100 ක පමණ ප්‍රමාණයක් බවත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර ‘අරුණ’ට ඊයේ (01 වැනිදා) පැවැසීය
එකස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් අනතුරුව මෙරට සාගර පතුලේ තැන්පත් වී ඇති බහාලුම් ඇතුළු කොටස් සෙවීම මේ වනවිට ආරම්භ කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
Police will conduct special operations across the country at the weekend to apprehend the persons who host parties and events violating the quarantine rules and regulations, police said.
Hospital services throughout the country crippled due to the 48-hour sick leave campaign launched by all the nursing staff attached to the three main trade unions from yesterday morning over several demands.
15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
Page 400 of 744