Tuesday, September 23, 2025
Follow Us
නිරෝධායනය ඇඳිරි නීතිය කාලයේ මත්පැන් අලෙවි කළ හැකි ද ?

ඇදිරි නීති සමයේ බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කිරීමට සූදානම් වූ පිරිසක් කොටු වේ


නිරෝධායනය ඇඳිරි නීතිය සමයේ වතුකරයේ වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සඳහා රැගෙන යමින් සිටි මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇදිරි නීති සමයේ බලපත්‍රයක් නොමැතිව වතු ආශ්‍රිතව ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරීමට සූදානම් වූ පිරිසක් මෙලෙස බගවන්තලාව පිරිස විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී රජයේ අනුමත මත්පැන් බෝතල් එකසිය හතළිස් දෙකක් සහ බීයර් ටින් හතළිස් අටක් පොලිසිය සොයාගෙන තිබෙනවා

(Aruna)