ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33ක පමණ ප්‍රතිශක්තියක් පමණක් බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෙරට තුළ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි.
ඊයේ (24) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1941ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
The owners of the X-Press Pearl ship have agreed to pay a compensation of Rs. 720 million to fishing community affected by the fire erupted in the vessel.
චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් තිස්සමහාරාම වැවේ කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.
දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා රෝග පාලනයේදී පාලනාධිකාරිය පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශ පිළිනොගන්නා බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
මෙරට එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කර තිබේ .
කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ නෞකාවක කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී ගින්නක් හටගෙන තිබේ.
මනුෂ්‍යයන්ට සම්ප්‍රේෂණය වන ඇල්ෆා හා බීටා යන කොරෝනා වයිරස් ප්‍රභේද දෙක සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ඉන්ස්ටිටියුට් (Robert kock institute) ඒකාබද්ධව සිදු කළ පර්‌යේෂණයකදී හැකි වී ඇත.
ඊයේ (25) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1876ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොරෝනා ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණ දණ්ඩනයට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව පිරිනැමීමට තෝරා ගනු ලැබූ පදනම ජනතාවගේ දැන ගැනීම සදහා හෙළි කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
කොවිඩ් ආසාදිත තවත් මරණ 48ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,862ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 34 ක් විසින් ලබන බදාදා (30 වැනිදා) සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ‘අරුණ’ ට ඊයේ (24) පැවැසීය.
වැලිමඩ බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ ආසාදිතයින් 40දෙනෙකු වාර්තා වී තිබේ.
ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (25) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
Police bail will not be granted to any person who is arrested for any illegal act today, Police Spokesman SDIG Ajith Rohana said.
Page 404 of 744