බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
The Chinese-made Sinopharm vaccine to shield against COVID-19 was given to pregnant mothers, for the first time in the country, in spite of risk factors, Maternal and Child Health Director of Family Health Bureau Dr. Chithramalee de Silva said.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 (ඩෙල්ටා) කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් තුලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙය වනවා.
හම්බන්තොට ලේවායෙන් නිකුත් කරන ලුණු තොග සම්බන්ධයෙන් සිදුවන මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා හම්බන්තොට ලුණු ලේවායේ විගණන නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 19,567 දෙනෙකුට ලබා දී තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ08) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
While increasing the country's reliance on oxygen by 441%, Sri Lanka has risen to third place among South Asian countries in terms of COVID-19 patients, Executive Committee Member of the Government Medical Officers' Association (GMOA) Dr. Prasad Kolabage said.
අන්තර්ජාලය හරහා 15 හැවිරිදි බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයට යොමුකළ පුද්ගලයකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (7 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
කොවිඩ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීමෙන් පසු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට වැඩිම මත්ස්‍ය අස්වැන්නක් ලැබී ඇත්තේ ඊයේ (08 වැනිදා) බව එම වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය තොග ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.
අද සහ හෙට දිනවල දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් සිදු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායකගෙන්.
Half-used COVID vaccine vials have been found in a washroom at the Wathupitiwala Hospital.
Event organizer Chandimal Jayasingha, model Piumi Hansamali and 14 other individuals who are presently undergoing quarantine in a government center after the recent Shangri La birthday party fiasco have slammed a contempt of court case against media presenter Chamuditha Samarawickrama and want him in for breaking the quarantine law after he appeared in a recent youtube program without a mask.
ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසකට ඊයේ (7 වැනිදා) ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇත.
Nine persons including two foreigners have been arrested for hosting a party at the Crescat Monarch luxury apartment complex in Kollupitiya last night violating quarantine laws.
නිරෝධායන නීති කඩ කරමින් උපන් දින සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කෙසේ නමුත් ඔහු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීමට තවදුරටත් ප්‍රමාද කිරීමට සිදුවන බවයි.
කොරෝනා ආසාදිත මරණ 47ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Page 405 of 737