‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට සාගර පදධතියට එකතු වූ කුඩා ප්ලාස්ටික් බෝල (Plastic palat) ප්‍රමාණය මේ වන විට මෙට්‍රික් ටොන් 890ක් පමණ වෙතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ පැවසුවේය.
වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසයි.
ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බැවින් අදාළ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
A drop in number of COVID-19 cases that could be witnessed in coming weeks will not portray as the actual decline in infections in the country, Public Health Inspectors Union claimed.
සියලුම ශ්‍රේණිවලට අයත් දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසද අවුරුදු 63 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (21) උදෑසන 4 සිට හුදකලා කර තිබේ.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ජුලි මස 2වනදා කැඳවිමට නියම කර තිබේ.
The hunt for the coronavirus Delta variant in Sri Lanka, particularly in Colombo, is continuing with increased PCR and antigen tests as well as genome sequencing of samples being carried out, officials said.
සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෙරේදා (19 වැනිදා) ලිපියක් යොමු කර තිබේ.
A patient infected with the Delta variant of Covid-19 has been identified from the Madiwela area.
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් ඊයේ (20) දිනයේ මරණ 52ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා අද (21) තහවුරු කළේය.
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට දේශීය සන්නිවේදන සමාගමක් විසින් එකඟත්වය හා කැමැත්ත පළකර තිබියෙදී එම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක් මත චීන සමාගමකට දීමේ උත්සහායකට දුම්රිය වෘත්තීය සමිති ප්‍රමුඛ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් දැඩි විරෝධය පළකර සිටී.
Army commander - Gen. Shavendra Silva celebrates his 57th birthday today (22).
වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ.
While urging the President to continue with the current lockdown measures uninterrupted, Sri Lanka Medical Association (SLMA) said lifting the lockdown even for a few days would escalate the COVID-19 situation increasing numbers of cases and causing unacceptable mortality.
සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට අපොහොසත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශය කරයි.
Several soldiers, who were involved in an alleged harassment of a group of individuals in Eravur, have been suspended on the directive from the Chief of Defence Staff and Army Commander General Shavendra Silva.
Page 406 of 744