Saturday, February 07, 2026
Follow Us
මාසයකට දෙවතාවක් කොවිඩ් වෛරසය විකෘති වීමෙන් නව ප්‍රභේද ඇතිවීමේ හැකියාවක්

කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කර ගැනීම හේතුවෙන් මෙය සමාජගතව පැවතීමත් සමග එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු කියාසිටියේ පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැළදීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.

(Neth)