තමාට හිමි තානාපති වරප්‍රසාද අහිමි කිරීමට අදාළව, අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය විසින් ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ඔහු විසින් ගොනු කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
There seems to be no respite for Sri Lanka despite a slight dip in COVID pandemic, as the country witnesses a dramatic spike in dengue cases, with over 120 cases reported yesterday (01) alone.
ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් වැඩිවීමක් දක්නට ඇති බැවින් පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාව තවදුරටත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
Several trains that were scheduled to reach Colombo Fort were delayed due to signal failures on several railway lines, including the main line, the Railways Department said.
Page 362 of 768