Wednesday, November 12, 2025
Follow Us
පාසල් පවත්වාගෙන යාමේ අවදානමක් මතුවෙයි

දරුවන් අතර කොවිඩ් පැතිරුණොත් සිද්ධ වෙන දේ


දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහල සදහන් කරයි.

එහි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ අපිට ලැබුණු අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගෙන විනෝදගමන් ,සාද ආදි දේ අනවශ්‍ය ලෙස පැවැත්වුවහොත් දරුවන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් යළි මතු විය හැකි බවයි.
ඒ නිසා මේ තත්ත්වයෙන් බේරි සිටිමට හැකිතාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

(Aruna)