Wednesday, November 12, 2025
Follow Us
කැළණි සරසවියට නව කුලපතිවරයෙක්

කුලපතිධුරයට පත්වූ කවුරුත් කතා කරන හිමිනම


කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි ව පත්කර තිබේ.

මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ අපවත් වී වදාළ අති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිය.

(Aruna)