Friday, December 26, 2025
Follow Us
Social and Equity

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාන්ඩ මෙරටට ආනයනය කරන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා. ඒ භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිකම හේතුවෙනි. භාණ්ඩ වර්ග රැසක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට මහ බැංකුව පසුගියදා පියවර ගත් අතර මේ නිසා එම භාණ්ඩ ආනයන කරන අවස්ථාවේදීම මුදල් ගෙවීමට සිදුව තිබෙනවා.

Social and Equity

හිටපු ආණ්ඩුකාරයාගේ පෙත්සමත් යළි කැඳවයි

Social and Equity

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර සඳහා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නා.

Social and Equity

An anti-vaxxers movement is forming in Sri Lanka to show their objections to the COVID-19 vaccines
Many youth questioned on the source of their information, have said it was social media
Educational campaigns have been launched on the ground in all districts, attempting to clear doubts in the minds of the youth ​

Social and Equity

කාර්තික් ත්‍යාගිගේ විශිෂ්ට පන්දු යැවීමෙන් සංගගේ කණ්ඩායමට ලකුණු 02ක ජයක්

Social and Equity

විස්සයි 20 ක්‍රිකට් තරඟවලින් සමු ගැනීමට තීරණය කර ඇත්දැයි නිළ වශයෙන් දැනුම්දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංගට ලිපියක් මඟින් දැනුම්දී ඇතැයි වාර්තා වනවා. ඊට හේතුවී ඇත්තේ සිය සමුගැනීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග නිළ වශයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් කර නොතිබීමයි.

Social and Equity

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී අසාධාරණකම් සිදුව ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි වාර්තා වනවා. නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ සංචිතය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී පළාත් තේරීම් කමිටුවලට වඩා පළාත් පුහුණුකරුවන් අනවශ්‍ය ලෙස මැදිහත්වී ඇති බවයි.

Social and Equity

Asking people to consume fresh milk is more expensive than buying milk powder to make a litre of milk, local milk powder importer associations said.

Social and Equity

රාජකීය වෛද්‍යවරයෙකුගේ සමුගැනීම

Social and Equity

කිරිපිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතයි. ඒ, අද රැස්වන ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි. මෙහිදී සීනි යළි ආනයනය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතයි.

Social and Equity

Still around a 60% chance that another peak may occur in the coming weeks The results were being seen with the number of deaths and patients reducing drastically To prevent another major peak, people were urged to always maintain health guidelines

Social and Equity

නගරසභා සේවකයාගේ විමසිලිමත් කම නිසා පොලීසිය බෝම්බෙන් බේරෙයි

Social and Equity

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙනෙකු 1,368 ඊයේ දිනයේදී මෙරටින් හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Social and Equity

වරායේ හිරවුණු කන්ටේනර් 800ක අත්‍යාවශ්‍ය ආහාර

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ඉදිරියේදී නේපාලයට

Social and Equity

O/L ප්‍රතිපල ඇවිත් තියෙන්නේ බාගෙට

Social and Equity

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

Social and Equity

කාන්තාවන්ට වන අකටයුතුකම් 1938 කියන්න