Wednesday, July 09, 2025
Follow Us
සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

මහනුවර ජාතික රෝහල ඉදිරිපිටත් විරෝධතාවක්


ඉල්ලීම් 7ක් මුල් කරගෙන මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් අද පෙරවරු 7 සිට පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ, මීට සමගාමීව මහනුවර ජාතික රෝහල ඉදිරිපිට දහවල් විරෝධතාවක් ද පැවැත්වීමට නියමිත බවයි.

(Aruna)