Wednesday, July 09, 2025
Follow Us
බිත්තර මිළ සිඝ්‍රයෙන් ඉහළට

සත්ත්ව ආහාර හිඟවීම හේතුවක්


වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ වනවිට රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ, සත්ත්ව ආහාර හිඟවීම සහ එහි මිල දෙගුණයකින් ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.

එමෙන්ම, කුකුළු මස් මිල පසුගිය දින කිහිපය තුළ දී රුපියල් 840යේ සීමාව දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එය රුපියල් 650ක් දක්වා අඩු වී තිබෙනවා.

(Aruna)