Wednesday, July 09, 2025
Follow Us
මැණික් ඇණවුම් කරන්න අලුත්ම ක්‍රමවේදයක්

ඔන්ලයින් ක්‍රමවේදයට මැණික්


ඇමෙරිකානු ඩොලර් 3000 දක්වා මැණික් ඇණවුම් ඔන්ලයින් ක්‍රමවේදයට සිදු කිරිම සඳහා වන ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් එහි දී අය කළ 0.5%ක ගාස්තුව 0.25% අඩු කිරීම ද එම ගැසට් නිවේදනය මඟින් සිදු වනවා.

(Aruna)