Tuesday, March 31, 2026
Follow Us
කොරියා යන්න සිහින මවපු අයට සුබ ආරංචියක්

කොරියාවේ රැකියා අවස්ථා නැවතත්


2020 පෙබරවාරි මාසයේ සිට වසර දෙකක ට ආසන්න කාලයක් ශ්‍රමිකයින් අලුතින් ගෙන්වා ගැනීම කොරියානු රජය විසින් අත්හිටුවා තිබුණි.

ව අනුව තාවකාලිකව අත්හිටුවා තිබු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නැවත ආරම්භ කර තිබෙනවා.

මේ අතර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අලුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු ඊයේ (07) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියා.

(Aruna)