Friday, December 26, 2025
Follow Us
Social and Equity

දේශපාලන වුවමනාවන් නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කරගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

Social and Equity

කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම සදහා එම කිරිපිටි ආනයනය කළ ආයතනයට ගෙවිය යුතු මාස 3ක මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

Social and Equity

මේ වනවිට ධාවනයේ නොමැති එහෙත් මීට පෙර පළාත් අතර ධාවනය වූ ලංගම බස්රථ අද සිට අදාළ පළාත තුළ පමණක් ධාවනය සඳහා එක් කිරීමට ප්‍රවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා.

Social and Equity

සිමෙන්ති ඕනනම් අලුත් කොන්දේසියක්

Social and Equity

ඔක්තෝබර් 06 වැනිදාට යෙදෙන ගුරු දිනයේදී ගුරු-විදුහල්පති අරගලය තවදුරටත් ව්‍යාප්ත කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරුවරුන් සූදානමින් සිටින්නේ.

Social and Equity

අවුරුදු 12 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ආබාධ සහිත දරුවන් 6,000 කට පමණ මේවනවිට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල පවසනවා. එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ එන්නත ලබාදුන් කිසිඳු දරුවෙකුට මේ දක්වා සංකූලතා ඇතිනොවූ බවයි.

Social and Equity

බස් ගාස්තු වැඩිකර ගැනීමට වෘත්තීය අරගලයක්

Social and Equity

මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට නම් මංගල සහ අවමංගල උත්සව මෙන්ම පොදු ප්‍රවාහන සේවා සීමා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

Social and Equity

ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි

Social and Equity

යොහානිගේ ගීත විඩියෝවකුත් එළියට

Social and Equity

ඇතැම් කොරෝනා ආසාධිතයන්ට දින 90 ත් 180 ත් අතර කාලයක් රෝග ලක්ෂණ පැවතිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Social and Equity

ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන් උතුරු මැද, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු හටගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Social and Equity

ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

Social and Equity

දකුණු මුහුදු තීරයේ පවතින තත්වය

Social and Equity

මේ රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද?

Social and Equity

Some 1,156 suspects have been arrested during a crime prevention operation carried out covering the Western Province yesterday.