Wednesday, April 01, 2026
Follow Us
ගෑස් හිගයෙන් බේකරිත් වැසෙයි

රට තුළ පවතින ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා සහ බේකරි රැසක් වසා දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ ගෑස් සමාගම්වලට මෙම ගැටළුව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ද ඊට මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි.

රජයේ බලධාරීන් ද මෙම ගැටළුව පිළිබඳ අවදානය යොමු කළ යුතු බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)