Thursday, November 13, 2025
Follow Us
රජයේ වෛද්‍යවරු හෙට වැඩවර්ජනයක

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හෙට උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

(Neth)