Due to sharp increase in poultry food and other materials that are used for increase egg production, the selling price of an egg has been increased between Rs. 20 and Rs.21 in the market, All Island Poultry Association of Sri Lanka (AIPASL) President Sarath Rathnayake said.
Spinners Maheesh Theekshana and Wanindu Hasaranga claimed five wickets between them to help Sri Lanka dismiss debutants Namibia for 96 in round one of the Twenty20 World Cup on Monday.
කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ලබන 25 වනදා අධ්‍යයන කටයුතු සඳහා පාසැල් වෙත පැමිණෙන ගුරු විදුහල්පතිවරුන් ඉගැන්වීම් කටයුතු හැර කිසිඳු බාහිර ක්‍රියාකාරකමකට එක් නොවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.
Principals’ & Teachers’ Alliance has informed principals and teachers to report for duty at schools with less than 200 students in primary section, on October 25 - not on October 21 and 22, the trade unions said.
TISL files complaint with the bribery commission and 3 RTI applications calling for asset declarations submitted by Nirupama Rajapaksa
TISL writes to FIU calling for immediate investigation into potential money laundering claims
ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ උපන් දිනය සිහිපත් කෙරෙන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.
බිම් මට්ටමේ කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බැවින් අහඹූ කොරෝනා පරීක්ෂණ යළි ආරම්භ කිරීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමේ අවස්ථාව ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට හිමිව තිබේ.
ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Page 333 of 732