Wednesday, April 01, 2026
Follow Us
දෙහිවල මුහුදේ කිඹුල් ප්‍රහාරයක් : පුද්ගලයෙකු ජිවිතක්ෂයට

දෙහිවල මුහුදු තිරයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා විසිතුරු මසුන් ඇල්ලීම සඳහා මුහුදේ පිහිනමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)