හෙට සිට බස් එකේ යනකොට ගෙවන්න වෙන විදිහ මෙන්න
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ද සංශෝධනය කර ඇත. ඒ අනුව මෙතෙක් රු. 14ක්ව පැවැති අවම බස්ගාස්තුව රු. 17ක් දක්වා වැඩිවී ඇත.
හෙට (05) සිට මෙම නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
(Aruna)