Wednesday, April 01, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරේ?


ශ්‍රී ලංකා එක්දින සහ T20 නායක දසුන් ශානකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු වී තිබේ.

(Aruna)