The Education Minister approved the proposal made by the Government Medical Officers' Association (GMOA) for the Optimization of Medical and Undergraduate Age and the Establishment of a "Clinical Travel Medicine" Post Graduate Medical Degree.
සිමෙන්ති හිගය හේතුවෙන් බ්ලොක් ගල් නිෂ්පාදනය ඇතුළු සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදනවල හිගයක් පවතින බවයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශව පවසන්නේ. සිමෙන්ති මිල ඉහළ දැමීම හේතුවෙන් ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශබන්දු සුසන්ත ලියනාරච්චි සඳහන් කළා.
Stressing that there is a marginal increase in the number of COVID-19 fatalities, Deputy Director General of Health Services Dr. Hemantha Herath said it could be an early warning of an imminent danger.
Another batch of 305,370 doses of "Pfizer" vaccine manufactured in the US,was brought to the country this morning, Sri Lanka Pharmaceuticals Corporation General Manager Dinusha Dasanayake said.
Although numerous protests were staged around the country yesterday, the Teachers' and Principals' Trade Union Alliance (TPTUA) today decided not to stage any protests in the country, Ceylon Teachers' Union (CTU) General Secretary, Joseph Stalin, said.
T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරඟය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (24) සමත් විය.
මාස 03 කට අධික කාලයක් නවතා තිබූ දුම්රිය ගමන් අද සිට ආරම්භ කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පළාත් තුළ පමණක් එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වන බවයි. අද දිනයේ දුම්රිය ගමන්වාර 133 ක් පමණ ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රියේ ගමන් කළ හැක්කේ වාර ප්‍රවේශපත්‍ර හිමි දුම්රිය මගීන්ට පමණක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
තමන් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවතට පැමිණියේ මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින සියලු කණ්ඩායම්වලට එරෙහි සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන පවසනවා.
කුලියාපිටිය ප්‍රදේශය තුළ යළිත් කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. ඒ, කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ආශ්‍රිතව පසුගිය සති දෙක තුළදී කොවිඩ් ආසාදිතයින් 79 දෙනෙකු පමණ හඳුනා ගැනීමත් සමගයි.
වැඩවර්ජනය අවසන් කර ලබන 25 වැනිදා සේවයට වාර්තා කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තීරණය කර තිබෙන නමුත්, අරගලය දිගින් දිගටම සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
Page 330 of 732