පෞද්ගලික බස් වර්ජනයක් පානදුර - කොළඹ සහ මොරටුව - කොළඹ අතර ධාවනය කරන පෞද්ගලික බස් හිමියන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. (Neth)