කෝච්චියේ ඇපල් වෙළෙන්දෝ ආගිය අතක් නෑ
සල්ලිකාරයොත් දැන් ගන්නේ පේර, දිවුල්, වෙරළු
LVI increases to 186.9 during first six months of 2022
A deceleration of increasing trend observed in 2H21
All sub-indicators of LVI have contributed to overall increase
Industrial LVI recorded highest annual increase
ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා විසින් ඊයේ (19) නිකුත් කර තිබේ.
දැනට බිඳවැටී ඇති නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය නැවතත් පද්ධතියට එක් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
එහි දෝෂය හඳුනාගැනීම සඳහාත් තවත් දින තුනක් පමණ ගතවනු ඇති බවයි එම සංගමයේ ලේකම් යූ. ජී. නිශාන්ත මහතා සඳහන් කළේ.
එම බලාගාරය ස්ථාපිත කර වසර 12ක් ගතව ඇතත් තවමත් එහි නඩත්තු කටයුතු සිදුකරන්නේ චීන ජාතික ඉංජිනේරුවන් විසින් පමණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
නොරොච්චෝලේ තාප බලාගාරයෙහි පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වුණේ පසුගිය සඳුදා (15) දිනයේදී ය. එහි දෙවැනි ජනන යන්ත්‍රය මීට මාසයකට පමණ පෙර සිට නඩත්තු කටයුත්තක් වෙනුවෙන් අක්‍රිය කර තිබේ. ඒ අනුව මෙම යන්ත්‍ර දෙක අක්‍රියව පැවතීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිව ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 630කි.
LNW
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදුකරමින් සිටින්නේ අරගලයේ නියමුවන් වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,සමාජ ක්‍රියාකාරිකයින් සිරකරමින් විරෝධතා අඩපණ කර සිය විළි වසා ගැනීමට බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.
පී සී ආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිත වීම හේතුවෙන් කොරෝනා ආසාධිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ තෝරාගත් ක්‍රමවේදයක් යටතේ පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Page 229 of 768