Wednesday, February 18, 2026
Follow Us
ජල ගාස්තු වැඩිවන දිනය

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ


ජල ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඉන් අනතුරුව සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ජල ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

Aruna