Friday, October 02, 2026
Follow Us
Social and Equity

තද සුළං සහ අකුණු අවදානමක්

Social and Equity

කිහිපදෙනෙකු පොලිස් භාරයට

Social and Equity

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් මෙන්න

Social and Equity

A 10-hour water cut will be in place in several areas in Colombo on Saturday (20) from 11.00 pm to 9.00 am on Sunday (21) due to essential improvement improvement work, the National Water Supply and Drainage Board (NWSDB) said.

Social and Equity

දරුවාට උණ නම් කළ යුතු දේ මෙන්න

Social and Equity

QR ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක නොකළොත් වෙන දේ මෙන්න

Social and Equity

උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද ? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල්වල මිල වැඩි වෙනවා කියන එක. එතකොට බිස්කට් එකක් හදලා කලින් ගාණට විකුණන්න බැහැ. ඔය ටික කාට වුනත් තේරෙනවා. හැබැයි ඔය කතාවේ ගොඩක් අයට එක පාරට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ සටහන ඒ නොපෙනෙන පැත්ත ගැනයි.

Social and Equity

සිදුවන වන විනාශ හමුවේ තවත් වසර 25කින් පමණ මෙරට වන අලි වදවී යා හැකි බව පරිසරවේදීන් පවසනවා. ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසූවේ වන විනාශය හමුවේ තවත් වසර 10කින් පමණ මෙරට වන ගහණය ද හරි අඩකින් විනාශවීම ඊට හේතුවන බවයි.

Social and Equity

බිත්තර නිෂ්පාදකයින් ගත් තීරණය

Social and Equity

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ඊයේ පැවති විරෝධතා පා ගමනේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට නොගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Social and Equity

සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 12,444 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ඉකුත් මැයි මාසය හා සැසදීමේදී රුපියල් 1,225 ක වැඩිවීමක්.

Social and Equity

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ කරමින් වී අලෙවි මණ්ඩලය ඊයේ දින වී කිලෝග්‍රෑම් දෙලක්ෂ නවදහස් හයසීයයක් මිලදී ගෙන තිබෙනවා. දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක කිහිපයක ගොවින්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් ඊයේ දිනය තුළ විවෘතව තැබිමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබුණා.

Social and Equity

විදුලිබිල ඉහල දැමීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් විදුලි ඉල්ලුම අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ දෛනික විදුලි පරිභෝජනය මේ වනවිටත් සියයට 25කින් පමණ අඩුවී ඇති බවයි.

Social and Equity

තීරු බදු රහිත සාප්පු සේවිකාවගේ බෑගයේ රන් බිස්කට්

Social and Equity

අඹේවෙල ජලාශ ධීවරයෝ වනජීවි නිළධාරීන්ට චෝදනා කරයි

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

වැලිකඩට මත්පෙති යන විදිහ