Wednesday, February 18, 2026
Follow Us
භූමිතෙල් තදබදය නිමා වන ලකුණු

සපුගස්කන්ද පිරිපහදුව නිසා ලැබූ සහනය


සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසුගිය දින දෙක තුළ භූමිතෙල් ලීටර ලක්‍ෂ 10 ක් පමණ නිකුත් කළ බවත් එම භූමිතෙල් රටපුරා බෙදාහරිමින් ඇති බවටත් වාර්තා වෙයි.

භූමිතෙල් නිෂ්පාදනය තව දුරටත් ක්‍රියාත්මක වන අතර ඉදිරි දින කීපයේදී භූමිතෙල් සඳහා පවතින තදබදය අඩුවනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

Aruna