ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳසැලක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසල සම්පුර්ණයෙන්ම විනාශවී තිබෙනවා.
The Chinese-funded Colombo Lotus Tower, which has repeatedly come under much criticism for being non-operational for a long period since completion of its construction, has received positive responses from potential investors to set up ventures, a senior official said.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි ආරම්භ කිරීම සඳහා මෙරටට ආනයනය කරන ලද්දේ ප්‍රමිතියෙන් හොදම තත්ත්වයේ බොරතෙල් වර්ගයක් නොවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේවනවිට සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වනවා.
භූමිතෙල් මිල සියයට 290 කින් පමණ ඉහළ දැමීම ධීවර ක්‍ෂේත්‍රයට එල්ල කළ දැඩි පහරක් බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලක්‍ෂ 16 ක් පමණ වන ධීවර පවුල්වල යැපෙන්නන් මෙන්ම මෙරට පොදු ජනතාවද පීඩාවට පත් වන බවයි.
පාස්කු ප්‍රහාරය සිදු වී මාස 40ක් ගත වුවද ඒ සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ තවත් කොරෝනා මරණ 06 ක් ඊයේ වාර්තා වුණා. වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 03 දෙනෙකු සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 03 දෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.
අම්බලන්ගොඩ, දෙල්දුව ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
Page 228 of 768