Thursday, April 09, 2026
Follow Us
සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහන සේවයත් නවතින ලකුණු

අද ඩීසල් නොලැබුනොත් හෙට කරන දේ පාසල් වෑන් රථ සංගම් කියයි


අද (28) දිනයේදී තමන්ට අවශ්‍ය ඩීසල් නොලැබුණහොත් සඳුදා (29) දිනයේදී පාසල් ළමුන් ප්‍රවාහන රථ ක්‍රියාත්මක නොවෙනු ඇතැයි සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය පවසයි.

එම සංගමය සදහන් කළේ රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

මේ පිළිබඳව එම සංගමය විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාත් අධ්‍යාපන අමාත්‍යවරයාත් දැනුවත් කර ඇත.

Aruna