Wednesday, February 18, 2026
Follow Us
ඉන්ධන ත්‍රීරෝද රථයට විදුලි ත්‍රීරෝද රථයක්

විදුලි ත්‍රීරෝද රථ ඉල්ලුම් කරන්න කාලසීමක්


ඉන්ධන මගින් ක්‍රියාකරන ත්‍රීරෝද රථ, විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්තනයට කැමැත්තක් දක්වන දේශීය සහ විදේශීය ආයතනවලට ඒ සදහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ගෝස්තු 30 වැනි දා දක්වා ඊට අදාළව ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බව දන්වා ඇත.

ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ට විසදුමක් ලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ භාවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමුව ඇත.

Aruna