Wednesday, February 18, 2026
Follow Us
නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යළි සූදානම්

මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට


නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා සිට යලි ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා
විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි කියා සිටියේ, ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වන බවයි.

හදිසියේ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3ක කාලයක් විදුලි කප්පාදු සිදුකෙරේ.

Aruna