Thursday, April 09, 2026
Follow Us
අද දිනයේත් පැය තුනක විදුලි කප්පාදුවක්

අද දිනයේද පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව උදෑසන කාලයේ පැයයි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇති. රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20 ක්.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ මෙහෙයුම් කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි මේ වන විට විශ්වාසය පළවී ඇත්තේ.

Neth