රජය විසින් ඉදිරියේදි පැනවීමට නියමිත ආදායම් බදු හේතුවෙන් රට තුල සිටිය යුතු වෘත්තිකයින් රැසක් රට හැර යාමේ අවධානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අගවනවා.
මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා පමණක්වත් සපුරා ගැනීමට වැය වන අවම වියදම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුවයි.
Page 189 of 768