Friday, April 10, 2026
Follow Us
Social and Equity

පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලුවක්

Social and Equity

ත්‍රිපෝෂ ගැටලුව ගැන සමාගම් කියන කතාව

Social and Equity

කොළඹ වරාය ආසන්න සාගර කලාපයේදී ගිනිගෙන ගිලුණු පර්ල් එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

Social and Equity

දරුවන් මන්දපෝෂණයෙන් බේරාගැනීමට ව්‍යාපෘතියක්

Social and Equity

දැරියට හදිකල නරුම සුළු පියා අත්අඩංගුවට

Social and Equity

ලක්ෂ 5ක මුදල් ත්‍යාගයකුත් හිමිවෙයි

Social and Equity

ලබන සතියේ තිරිඟු පිටි විශාල තොගයක් මෙරටට

Social and Equity

මවුපියන්ට දැනුම් දීමක්

Social and Equity

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව රාත්‍රී කාලයේදී විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා අඳුරේ තැබීමට ගෙන ඇති තීරණය මෙම අවස්ථාවේදී යෝග්‍ය තීරණයක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

Social and Equity

මෙරට ත්‍රිපෝෂ සහ පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. එවන් පසුබිමක ගැබිණි මව්වරුන් වෙත බෙදා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදුන් ත්‍රිපෝෂ තොග ආපසු ගෙන්වා ගෙන ඇතැයි වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් ත්‍රිපෝෂ සමාගමෙන් විමසීමක් කළා.

Social and Equity

තරගාවලිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ඇරඹෙයි

Social and Equity

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ කාණ්ඩයට

Social and Equity

ආනයනික ලොකු ලූනුවලට බදු නැති නිසා දේශීය ලොකු ලූනු කුනුකොල්ලෙට

Social and Equity

3 වසරේ ළමයි බත් ඉල්ලයි

Social and Equity

PHI සංගමයේ සභාපතිගෙන් අනාවරණයක්

Social and Equity

රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය ගත් තීරණය

Social and Equity

භාවිතයට ගත නොහැකි සහල් මෙන්න