Sunday, October 04, 2026
Follow Us
දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය මගීන්ට පණිවිඩයක්


නවාතැන් ගන්නා පරිශ්‍රයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කර තිබූ වර්ජනය අත්හිටුවා තිබේ.

කොළඹ කොටුවේ පිහිටි කොළඹ ගෙදර කාමර පරිශ්‍රයට යළි විදුලිය ලබාදීමත් සමඟ මෙම වර්ජනය අත්හිටුවා ඇත.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට හලාවත, කුරුණෑගල, පානදුර සහ වේයන්ගොඩ දක්වා ධාවනය කෙරෙන දුම්රියන් කිහිපයක් අද පෙරවරුවේ ධාවනය වූයේ නැත.

Aruna